Google+ Followers

Wednesday, July 10, 2013

Stress Depression could completely be cured. මානසික ආතතිය, මානසික අවපීඩනය මුළුමනින්ම සුවකලහැකියි

Noble Quest ආර්ය පර්යේෂණය
දුක් වේදනාවන් සුවපත් කරණ මහා ශල්‍ය වෛද්‍යවරයාණෝ (the greatest surgeon ever) බුදුපියාණන්වහන්සේ.
Dear Children, Stress Depression could completely be cured. There is a way out of misery. Do not destroy your beautiful life. How fortunate you are dear.
ආදරණීය දුවේ, පුතේ,
මානසික ආතතිය, මානසික අවපීඩනය කියන්නේ ‘හෙම්බිරිස්සාව වගේ ලෙඩක්. බයවෙන්න එපා. මෝඩවැඩ කරලා සොදුරු ජීවිතය මිලින කර ගන්න එපා. අනෙක් හැම දෙයක්ම කරන්න පුළුවනි. ලෙඩක් හැදුනම කඩාගෙන හැලෙනවා. උතුම් මිනිස්කමටත් නින්දාවක්?
Only you can do this. Nobody can do it for you. But if you are fortunate enough to find someone who is intensely conscious, if you can be with them and join them in the state of presence, that can be helpful and will accelerate things. In this way, your own light will quickly grow stronger. When a log that has only just started to burn is placed next to one that is burning fiercely, and after a while they are separated again, the first log will be burning with much greater intensity. After all, it is the same fire. To be such a fire is one of the functions of a spiritual teacher. Some therapists may also be able to fulfill that function, provided that they have gone beyond the level of mind and can create and sustain a state of intense conscious presence while they are working with you.
ආර්යපර්යේෂණය ඔබට පමණි කලහැක්කේ. ඔබ වෙනුවෙන්, වෙන කිසිවකුට එය කල නොහැක. නමුත් කලණ මිතුරකුගේ( සිහිය ඇති මිනිසකුගේ) ඇසුර බොහෝ සේ ප්‍රයෝජනවත්.
මනසින්/ සිතුවිලිවලින් එහාට ගිය මනෝවෛද්යවරයකුට, මිනුසුන් සුවපත් කලහැකියි. සැනසීම ජීවිතයට සමීප කල හැකියි.
ජීවිතය වෙලාගෙන සිටින මනෝවිද්‍යාත්මක බිය, හට ගන්නේ
ඉස්පාසුවක් නොමැතිකම, කරදර, වදවීම්, නොරිස්සුම්බව, තතිගැනීම, උද්වේගකාරිබව, සමාජ බිය, කුඩා කල චූටි පැටව් ‘පුස් පැටවු’ වගේ ආදරයෙන් බලා නොගෙන, ‘අම්මා තාත්තා’ කියාගන්නා අය ඇණ කොටා ගැනීම.

The psychological condition of fear is divorced from any concrete and true immediate danger. It comes in many forms: unease, worry, anxiety, nervousness, tension, dread, phobia, and so on. This kind of psychological fear is always of something that might happen, not of something that is happening now. You are in the here and now, while your mind is in the future. This creates an anxiety gap. And if you are identified with your mind and have lost touch with the power and simplicity of the Now, that anxiety gap will be your constant companion.