Google+ Followers

Tuesday, July 9, 2013

Watcher

When you see thinking
as just thinking
then that’s wisdom

`   -ajahn Chah

අතෝරක් නැතිව ගලන සිතුවිලි
(මනසේ ගෝශාව) 
නිරීක්ෂණය කරන්න
බලාගෙන සිටින්න 
සාක්ෂිකරු වන්න
ලේබල් කිරීම්, විග්‍රහ කිරීම්
නැහැ. මෙයයි 
ආර්ය පර්යේෂණය