Google+ Followers

Monday, July 8, 2013

YOU ARE RESPONSIBLE FOR MY PAIN.දුක් වේදනා නැමති දුෂ්ඨ චක්‍රය

The whole world is an enemy. They don't like my happiness. They did it to me. They and even my life did not treat me well. That is why I am here today. Otherwise I would have been somewhere else.

YOU ARE RESPONSIBLE FOR MY PAIN. 
Please realize that this is a myth, illusion, key to the viscous circle of pain and suffering.
මේ මුළු ලෝකෙම මගේ හතුරෝ. මුන් තමයි මාව විනාස කලේ. මගේ දියුණුව උන්ගේ ඇස්වල ඉදිකටු අනිනවා වගේ.මගේ දහඩිය මහන්සියෙන් මම දියුණු වුනේ.
මේ එකකකුටවත් උදව් කරලා වැඩක් නැහැ. අද හිනාවෙන එකා හෙට මුණ බලන්නේ නැහැ. අන්තිමේදි මගේ ජීවිතයත් මට එරෙහිවෙලා. අද මම මෙතන ඉන්න ඕන කෙනෙක් නොවෙයි. මේක තමයි මගේ දෛවය. මම ගෙනාපු දේ.

මෙය මිතයාවක්, මුලාවක්, දුක්  වේදනා නැමති දුෂ්ඨ චක්‍රයේ යතුර බව අවබෝධ කරගන්න.