Google+ Followers

Tuesday, August 6, 2013

ජීවත් වීමේ රටාව Art of Living

ආදරණීය දුවේ පුතේ,
ජීවිත ගමනේ අරමුණු දෙකක් තියෙනවා:
  • බාහිර අරමුණු. මේ ලෝකයේ ඔබ මම සාර්ථක වීමට ගනු ලබන වෙහෙස.
  • ආධ්‍යාත්මික අරමුණු. ජීවත් වීමේ රටාව.
පළමු අරමුණ කොතරම් සාර්ථක වුවද, ජීවිතයට සැනසීම නොමැතිනම්, ලැබුවාවූ දුර්ලභ ජීවිතයේ  කවර නම් ප්‍රතිපලයක්ද?

ඉතාම හොද පොත් තුනක්, ඔබගේ කියවීම සදහා ඉදිරිපත් කරනවා.

තිස්ස සේනානායකයන් විසින් රචිත:

  1.  ධර්මපහුර හිසතබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ.

  2.  තථාගත.

  3.  බුද්ධ පහළවිය. 

 
දිවයින පුරා ඇති සරසවි පොත්හල් වලින් දැන් ලබාගත හැක. එසේ ලබාගැනීමට අපහසුනම් තැපෑලෙන්ද  එවියහැකිය. 
 
 

විමසීම්:

Tissa & Mahima Senanayake