Google+ Followers

Saturday, August 17, 2013

ගිහිගෙය අතහැරිය යුතුමද? renunciation of What?

Should family, business, job, wealth, friends be renunciated?
Should live like a beggar?
or should be lived in the forest and avoid people... the only real challenge.

ගැනී/ මිනිහ, අම්ම/ තාත්ත, දරුවෝ, යාලු මාළු හැමෝම දමල ගිහිල්ල, රැකියාව නැතිවෙලා, යාන වාහන නැතිවෙලා, හතර කේන්දරේ (එහෙම එකක් තියෙනවනම්) පාලුවෙලා, මහමගට වැටිච්ච කෙනෙකුට, නිවන, සැනසීම, ආදරය, ඉස්පාසුවෙන් ජීවත්වීමේ අවස්ථාව අහිමිද?
නැහැ. හෙම්බත් වුනු තරමට, විකල්පයක් තෝරාගැනීමට පහසුයි.