Google+ Followers

Thursday, August 15, 2013

Samsara සංසාරය

People think that freedom is somewhere and should be sought out. They are wrong. Freedom is only knowing the self within yourself. Concentrate and you will get it. Your mind is the cycle of births and deaths (samsara).
නිදහස/ සැනසීම  කොහේ හරි, බාහිරෙන් ඇති කියල හිතාගෙන, අපි වෙහෙස මහන්සි වී ඇවිදිමින් සොයනවා. මේක වැරදියි. සැබෑ මම කවුරුද යන්න මම තුලින්ම දැක  ගැනීමකි සැනසීම කියන්නේ. ඉපිදෙමින් මැරෙමින් යන සංසර චක්ක්‍රය අපගේ මනස විනා, අන් කවරෙකුත් නොවේ. -Ramana Mahasi