Google+ Followers

Tuesday, August 20, 2013

Sepalika flowers සේපාලිකා මල් හරිම ලස්සනයි


Sepalika flowers ලස්සන දැකල අයිති කරගන්න හිතුනද?
They bloom in the night and drop by morning. The orange stems are used as a dye. They smell wonderful.
Do you want to touch them?, smell?, pluck and keep it in your hand?,   want to see in your garden?, feel fear of stealing?, or just look and see the beauty in it without mental commentaries?.
තරුණ දුල පුතාල ඇවිත් කියන දෙයක් තමයි, 'එයා දැන් ඉස්සර වගේ නොවෙයි, වෙනස්වෙලා'. Yesterday's happy wedding/ honeymoon, today a unhappy divorce.
විවාහ වූ අය ඒ ගැන දුක් වෙනවා. සතුටින් විවාහ ජීවිත ගතකරන අයට ද්වේශ කරනවා.
විවාහ නොවූ අය, ඒ ගැන දුක් වෙනවා. විවාහ වුනානම් මේ ප්‍රශ්න මොකුත් නැහැ කියල හිතනවා.
දරුවෝ ඉන්න අය, ඔවුන් වැදු මේ කුසත් එපා කියනවා.
දරුවෝ නැති අයඒ ගැන ලතවෙනවා.
කෙල්ලක් හොයාගන්න බැරි අය සිහිය නැතිකරගෙන එහෙ මෙහෙ පැටලෙනවා.
එක්කෙනෙක් ඉන්න අය එයා මදි කියල තව පැටලෙනවා, නැතිනම් එයා හොදනැහ කියල divorce කරලා වඩා හොද කෙනෙක් හොයනවා. මැරෙන්න ආසන්නයේ කියයි මේ ජීවිතේ මට සම්පුර්ණ වෙන්න බැරිවුනා. ලබන ජීවිතෙදිවත් සතුට  ලැබේවි කියා.
මේක තමයි, අපි බොහෝදෙනෙකුගේ කථාව.
හැබැයි, අපි දන්නේ නැහැ, කොහෙවත් දුවන්න, සොයන්න උවමනා නැහැ, අපිට දැනටමත් ලැබිල තියෙන්නේ සතුට, සැනසීම, සුදුසුම එක කියල.
අතේ තියෙන දෙයින් තෘප්තිමත් නොවී, නොපෙනෙන අනාගතය අත පත ගාමින්, 'මගේ දුක්බර කථාව' ගොතනවා, අන් අයට කියා කියා යනවා- තවත් එක් කාලකන්නියෙක් විදියට මැරෙනකම්/