Google+ Followers

Saturday, August 31, 2013

චේතනාහන් භික්කවේ කම්මන් වදාමි/ කරුමයනම් චින්තනයයි / THINKING HAS BECOME A DECEASE

චේතනාහන් භික්කවේ කම්මන් වදාමි/ කරුමයනම් චින්තනයයි / THINKING HAS BECOME A DECEASE

කර්ම විෂයය අචින්ත යැයි බුද්ධ දේශනාවේ සදහන් වෙයි. මෙම අචින්ත වූ කර්ම විෂය නොදැක එක් එක් ශාස්තෘවරුන් දේශනා කරන කර්ම විෂයය පිළිබද ධර්ම පිළිගැනීම නිසා සත්ත්වයා මහත් වූ දුකට පත්වෙයි. මෙම ධර්ම පිළිගැනීම ම කරුමයක් වෙයි. කර්ම විෂයය දකින්නට ඉතා දුෂ්කර වූ ධර්මයකි. නමුත් කර්මය දැක කර්මයෙන් නිදහස් වීමට ඔබට ද හැකියාව ඇත.
TISSA SENANAYAKA