Google+ Followers

Tuesday, August 20, 2013

Way out of misery කාලකන්නිකමෙන් ගැලවීම

Way out of misery
අතෘප්තිමත් ජීවිතයෙන් නිදහස්වීම

Dear Children,
Meditation is the way to go out of discontentment.
 It is non other than doing anything with awareness.
Please practice it in your day to day activities, studies, office work, business, relationships etc.
ආදරණීය දුවේ, පුතේ,
මිථ්‍යාදෘෂ්ටික ආගම්, බඩගෝස්තරය රැකගන්න, මාර බණ කියල,  සිද්ධවුනේ, අමිල වූ දහමේ උතුම්බව ගිලිහීයාම පමණයි.
ජීවිතයට ඉස්පාසුව නොදැනෙන්නේ, ඇතුලාන්තයේ ගැටළු ඇති විටයි. බොරු වෙස් ගන්න උත්සාහ කරන විට. ඔබ ඔබම වන්න. ඒ සදහා ඔබ එදිනෙදා කරන වැඩ සිහියෙන්/ දැනුවත්ව කරන්න. මන්ද ගාමි නොවී, පුරුදු පුහුණු වන්න.