Google+ Followers

Wednesday, September 18, 2013

වැරදි සිදුනොවන්නේ කා අතින්ද?

වැරදි සිදුනොවන්නේ කා අතින්ද?
දුවේ, පුතේ, විවේකය තියෙන වෙලාවට, අජාන් බ්‍රාහ්ම ගේ මේ පොත කියවන්න. දේශනය අහන්න.

සැබවටම් අප සමාව දුන් විගස, උඩගු මනසේ විනාසකාරි බල අධිකාරය බිදීමට අප අත ගැසුවා වේ.
මේ සා විසාල දුක් කන්දරාවකට, අපව හෙලු, මේ උඩගු මනසේ ස්වභාවය නම්, සමාව නොදීමයි.

දැඩිබව, බරපතලකම පෙන්වීම, ආරවුල් හා ගැටීම් නොමැතිව උඩගුකමට පැවතීමක් නැත.
සමාව දිය හැක්කේ ඔබට පමණි.
ඔබ උඩගු මනසේ වහලෙක් නම් එය කෙසේ කරන්නේද?
මනස ඔබගේ මෙවලමක් කර ගන්න.