Google+ Followers

Saturday, September 7, 2013

Divine within my heart සැනසීම මගේ හදවත තුලමයි


I looked in temples, churches, mosques etc. But I found the divine within my heart.
ජීවිත ගැටලුව හමුවේ විඩාබර වූ මා, සැනසීම සොයා, පන්සල්, පල්ලි, කෝවිල් ආදියේ සෙව්වෙමි. නමුත් අවසානයේ සැනසුම තිබුනේ බාහිරින් නොව මගේ හදවත තුලමය.

-Rumi