Google+ Followers

Friday, September 20, 2013

Past gone, Future not yet born

“The past has no power over the present moment.”  -Tolle
අතීතය මැරිලා. එහි බලයක් නැහැ.
බුදුපියානන්වහන්සේ අපට කිව්වේ පසුතැවිලි නොවන්න.
ඇයි? ඒ අපිව කාලකන්නිකමට ඇදල දාන නිසා.
වැරදි නොවන්නේ කා අතින්ද?
එහෙනම් හුල්ලන්නේ අහවල් එකටද?