Google+ Followers

Thursday, September 12, 2013

want to reject this world, be a monk , and live in a forest

want to reject this world, be a monk , and live in a forest
ඔබට මට කලකිරෙන්නට, එපාවන්නට, කිසිවක් නැත.ලෝකය සමග තරහ වී, ඉන් මිදී පලා යන්නට තැනක් නැත.අට ලෝ දහම ක්‍රියාත්මක වන්නේ මෙතන, මේ මොහොතේය.ඊට, නොසැලී මුහුණ දෙන්නටවිස්වවිද්යාලවලින්, ඔබ ඔබවම, රවටා ලබා ගත් උපාධි පට්ටම්වලට නොහැකිය.දුවේ, පුතේ, බුදුපියානන්වහන්සේ පැවසූ පරිදිඔබ, ඔබගේම ජීවිතය තුලින් ගවේෂණය කරන්න.ඒකට පැවිදිවීම, කැලෑ වැදීම අවශ්‍ය නැත.ඔය ඔබ ඉන්න විධිය, සිටින තැන, නැතිනම් ඔබ හැම අතින්ම දැනටමත් සුදුසුයි.ටික, ටික, හෙමින් සිහිය පිහිටුවන්න.