Google+ Followers

Sunday, October 13, 2013

සාශනය රැකීම

බුදුන් වහන්සේ හෝ
වෙනත් කෙනෙකු
අනාවරණය කොට
විවෘත කල
සත්‍යය
රැකීමට,
විශේෂ
අයිතිකරුවෝ
අවශ්‍ය නොවේ.

මිනිසා
මේ ලෝකයේ
සිටින තාක්
ජීවිත ගැටලුව
ඇත.

ඒ තාක්
ශ්‍රේෂ්ඨ
ආධ්‍යාත්මික
ඉගැන්වීම්
සුරක්ෂිතව
ආරක්ෂා
කෙරේ.

එම ඉගැන්වීම්ම
මෝඝ පුරුෂයෝ
වාසියට
අර්ථකථනය
කරන අතර
ඥානවන්තයෝ
මේ ජීවිතය
(එදිනෙදා කටයුතු)
සැහැල්ලුවෙන් හා
ඉස්පාසුවෙන්
ගත කිරීමට
යොදා ගනී.

එසේ නොමැතිව,
අහසින්වැඩීමට
නොවේ.