Google+ Followers

Sunday, October 13, 2013

බ්‍රහ්මචරියාව?

බුදුපියානන්වහන්සේගේ දේශනාව අනුව,
එය සංවාහයෙන් මිදීම නොව,
පටිසෝතගාමී මග වැඩීමයි........................

මග්ග දුෂක,
කසාවත් දාගෙන,
හිසමුඩුකර,
පිලිරුවක වෙස්ගෙන,
නාටකයක රගපෑමට මෙන්,
ඇවිදිනවා.
(බුදුපියානන්වහන්සේ)........................

සියල්ලටම
'එහෙයි'
නොකියා,
'එහෙම නොවෙයි'
කියන්න....................

අනාගතයේ
ජීවත් වී
(සිහිනයක)
මෙතන
විදවන්න
එපා...........................

සමන්තභද්‍ර හිමි.