Google+ Followers

Friday, November 29, 2013

තවත් කෙනෙකුගේ ඔඩොක්කුවට වැටීමක් පමණයි සිදුවුනේ



අනුගාමිකයා යනු ගුරුවරයාගේ උගුලට අසුවූ මුව පොව්වෙකි.

පෘතජන අය හිතන්නේ ඉන්ද්රිේයන් වලින් ලෝකය දැන ගන්නවා කියල. නමුත් සිදුවෙන්නේ ඉන්ද්රිනයන් හරහා ලෝකයක් නිර්මාණය වීමයි. මෙතන තියෙන්නේ පිළිගැනීම. බුද්ධ මතුවෙන්නේ මේ පිළිගැනීමෙන් නිදහස් වීමෙන් විනා සියල්ල මනසින් අතහැරීමෙන් නොවෙයි.
                                                                            -තිස්ස සේනානායකයන්