Google+ Followers

Saturday, November 16, 2013

අනාර්ය පර්යේෂණය (Not) Noble Quest

අනාර්ය පර්යේෂණය (Not) Noble Quest


කනෙන් අසා ලබාගත් දැනුමේ අයිතිය, 
අකුරුවලින් පලන්දාගෙන, 
තක්සලාවෙන් පිටව යන, 
කුමර කුමරියන්, 
වසුරු තම හිස මත තබාගෙන යනබව, 
සුනීත දන සිටියා.

                                                                                  Dr. Tissa Senanayaka