Google+ Followers

Tuesday, November 19, 2013

Pleasure Joy තාවකාලික සතුට, සැනසීම

ETTV logoettv-image
weekly
'Pleasure is always derived from something outside you, whereas joy arises from within.'

Eckhart Tolle
 
ettv-image

පිටස්තරයෙන්/ බාහිරෙන්  අපි ලබන්නේ තාවකාලික සතුටක් පමණයි.නිදසුනක් ලෙස, මම ඔයාට ගොඩාක්/ ජාති ජාතිත් ආදරෙයි කිව්වට, එතන තියෙන්නෙ ගින්නකට/ අසහනකාරිත්වයට තාවකාලික පිළියම් යෙදීමක්.  සැනසීම නැතිනම් නිවීම ලබාගන්නේ ඇතුලතින්. එතන බාහිර දේවල්, පුද්ගලයින් ගැන රඳා පැවතීමක් නැහැ.