Google+ Followers

Friday, November 29, 2013

Renunciation of ? අතහැරිය යුතු දේ පටලවා ගත්ත නේද?



බුද්ධ යනු සිත සහ මනස යන දෙකෙන්ම නිදහස් වූ වකි. නමුත් බොහෝ දෙනෙක් සිත සහ මනස දියුණු කරමින් ධ්‍යාන වඩති. මනස දියුණු කරන විට මනසින් නිදහස් වන්නේ කෙසේද?
මනස ඇති තැන පැවැත්මක් ඇත. බුද්ධ පැවැත්මෙන් තොර වෙයි.