Google+ Followers

Tuesday, November 26, 2013

Surrender යටහත් වීම



උඩගු සිත නිසයි අපි දුක් විදින්නේ
අන්ධ භක්තියෙන් වැදහෝනා අපිට
මෙතන,
මේ මොහොත
ප්‍රතික්ෂේප නොකොට
පිළිගෙන
යටහත් වීමට හැකිනම්
මේ ජීවිතය කොතරම්නම්
සුන්දරදැයි අපට වැටහෙනු ඇත.


Surrender itself is a mighty prayer. ~ Ramana Maharshi
As soon as the ego surrenders, the Self shines forth.