Google+ Followers

Wednesday, December 18, 2013

be present මේ ක්ෂණයේ රැදෙන්න


හැකි පමණින් මෙතන, මේ මොහොතේ රැදෙන්න. මියගිය අතීතයේ හෝ නොඉපදුණු අනාගතයට පිවිසීමෙන්, ජීවිතය ගලායන මේ මොහොත ගිලිහී යයි.
මෙතන ඔබට අසතුටුදායක නම්, ඉවසියනොහැකි නම් ඔබට ගතහැකි විකල්ප තුනකි.
මේ අවස්ථාවෙන් ඉවත්වන්න.
එය වෙනස් කරන්න. නැතිනම්,
එය පිළිගන්න.