Google+ Followers

Friday, December 13, 2013

බලාපොරොත්තු

පූර්ව නිගමනවලට එළඹ,
මෙතන මගහැර,
මේක මෙහෙම  වෙයි කියා
සිතා වැඩ කලාම,
ඔබට
මේ ක්ෂණයත් නැහැ,
එළඹෙන මොහොතත් නැහැ.
       


     
https://www.facebook.com/pages/Siri-Samanthabhadra-Thero-Dharma-Deshana