Google+ Followers

Saturday, December 14, 2013

දුක වපුරන මහා ආගමික සංස්ථා




දුක වපුරන මහා ආගමික සංස්ථා

මෝහයෙන් වෙලී,
දුකින් මිරිකී,
හෙම්බත්වී සිටින අන්ත අසරණ මිනිසුන්,
ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ නාමයෙන්
විකුණාගෙන කන,
ජීවත්වීමේ ක්‍රමයක් සකසාගත්,
මෝඝ පුරුෂයන්ගේ
සැබෑ තතු (බොරුව) හෙලිකිරීම,
දුර්ලභ වූ මනුසත්බව ලද
ඔබ ඉටුකරනා මහගු මෙහෙයකි.