Google+ Followers

Sunday, December 29, 2013

තථාගත දර්ශණයට අයිති කාරයෝ නැත

තථාගත දර්ශණයට අයිති කාරයෝ නැති බව නොදන්නා,
ගෞතම බුද්ධ සාෂණයේ මුරදෙවතාවුන්ගේන් අවසරයි,
කොපාවිස්ට නොවී,
අන් අයගේ අදහස් වලටත් ඉඩදෙන්න.

'බුදු කෙනෙකුගේ ධර්මයෙහි ආරක්ෂා කරන්න දෙයක් නැහැ. අඥාන ජනයා බුදුන් හෙළා දකිමින් ආරක්ෂා කරන්නේ (අනි සුත්රයේ එන) ඇන හැකිල්ල හෙවත් ලෞකික ධර්මයයි. ලෞකික ධර්මයෙන් නිදහස් වූ විට ඉතිරි වන්නට තවත් ධර්මයක් නැත.'
                                                      - තිස්ස සේනානායකයන්