Google+ Followers

Wednesday, December 4, 2013

කල්පයක් පෙරුම් පිරිය යුතුද?



The realization of path and fruit (magga-phala)
is still possible today. 
Foolish people will say that 
there is no water in the ground, 
but they don't make an effort to dig a well. 
ළිදක් කැපීමට
කිසිදු උත්සාහයක් නොගන්නා
මෝඩ මිනුසුන්
මෙහි වතුර නැතැයි පවසාවි.
සත්‍යය දැකීමට
අද වුවද පුළුවන.  
                                  - Ajahn Chah