Google+ Followers

Tuesday, December 3, 2013

අනාර්ය පර්යේෂණය Is it Noble Quest?



කනෙන් අසා
ලබාගත් දැනුමේ අයිතිය,
අකුරුවලින් පලන්දාගෙන,
තක්සලාවෙන් පිටව යන,
කුමර කුමරියන්,
වසුරු තම හිස මත තබාගෙන
යනබව, සුනීත දැන සිටියා.
     -තිස්ස සේනානායකයන්