Google+ Followers

Wednesday, December 18, 2013

Noble Quest (Aarya Paryeshanaya)



බුද්ධ මාර්ගය හරියට බිම කොටන විට උදැල්ලේ මිට පොලිෂ් වෙනවා වගේ. 

බමුණු මාර්ගය හරියට උදැල්ලේ මිට පොලිෂ් වෙන්න බිම කොටනවා වගේ. 

බොහෝ දෙනෙක් හිතන්නේ ඉහත ධර්ම දෙකම එකයි කියල. බුද්ධ මාර්ගය අනුගමනය කරන්න බැහැ. යම් කෙනෙක් ධර්මයක් අනුගමනය කරනවා නම් එක බමුණු මාර්ගයක්. බුද්ධ මාර්ගය දකින්න ඕන. මම වීර්ය දරලා මේක කරන්න බැහැ කිවුවම ධම්මික උපාසක මහත්තයල අහනවා එහෙනම් නිකම් ඉදලද ප්‍රඥාව පහල වෙන්නේ කියල. නෑ නෑ නෑ බිම කොටන්න ඕන. නමුත් අපේ උපාසක මහත්තුරු මුලින්ම රාගය යටපත් කරනවනේ. ඉතින් කොහොමද බිම කොටන්නේ?