Google+ Followers

Tuesday, December 10, 2013

Noble Quest



ඇවිදින දෙස, 
ඇදුම  දෙස, 
බලල, එයා සිල්වත්, 
ගුණවත් කෙනෙක් කියල, 
පූර්ව නිගමන වලට එළබෙන්නේ, 
මෝඩ, අඥාණ උදවිය.