Google+ Followers

Sunday, December 1, 2013

අනාර්ය පර්යේෂණය (Not) Noble Quest

කනෙන් අසා ලබාගත් දැනුමේ අයිතිය, අකුරුවලින් පලන්දාගෙන, 
තක්සලාවෙන් පිටව යන, 
කුමර කුමරියන්, 
වසුරු තම හිස මත තබාගෙන යනබව, සුනීත දැන සිටියා.

                                                                                  Dr. Tissa Senanayaka