Google+ Followers

Friday, December 13, 2013

සෘද්ධියෙන් වඩින්නට නොව Not to be superhuman

අහසින් යන්නට, දිය මතුපිටින් යන්නට, පොළොවේ කිමිදී යන්නට, ආදී කිසිවකට නොව, මේ ජීවිතයේ පරමාර්ථය;

වෛරයෙන් හා කෝපයෙන් විඳව විඳවා මිය යාම නොව

සතුටෙන්, හා සැහැල්ලුවෙන් ජීවත් වී මිය යාමයි.