Google+ Followers

Monday, December 9, 2013

You are your own guru



සත්‍ය දකින්නේ එක් වරකි. නමුත් ඒ සඳහා අනාදිමත් කාලයක සිට මිනිසා සත්‍ය ගවේෂණය කරයි. සිදුහත් තව්සා ද මුලින්ම ආලාරකාලාම උද්දකරාමපුත්ත පස්වග මහණුන් වැනි එදා සිටි පණ්ඩිතයන්ගෙන් ධර්මය ඉගෙන ගත්තේය. මෙම පණ්ඩිතයන්ගෙන් විවිධ වූ ව‍්‍රත ක‍්‍රම ඉගෙන ගෙන ඒවා ක‍්‍රියාත්මක කළේ ය. මෙම පණ්ඩිත සේවනයෙන් සිදුහත් තව්සාට කාලය ගත විය, උදරයේ සම පිටට ඇලී ගියේ ය. මරණයට ආසන්න වී යන්තම් දිවිගලවා ගත්තේ ය. පණ්ඩිත ඇසුරෙන් මරණයට මග පෑදෙනවා විනා, මරණයෙන් එතෙර වන්නට බැරි බව දැනගත් සිදුහත් තවුසා පණ්ඩිතයන්ගෙන් දුරස් විය. පණ්ඩිතයන් උගැන් වූ ව‍්‍රත ධර්ම අත්හැර බුද්ධත්වයට පත් විය.


                                                                    -තිස්ස සේනානායකයන්