Google+ Followers

Saturday, January 4, 2014

ලෝකයෙන් එතෙර නොවූ කිසිවෙක් 'දුක' යනු කුමක් දැයි නොදනිති

ලෝකයෙන් එතෙර නොවූ කිසිවෙක් 'දුක' යනු කුමක් දැයි නොදනිති, ඔවුහු ලෞකික දුකක් ගැන දේශනා කරති. තිරිසන් සත්ත්වයාට මිනිසාට මෙන් සසර ගමන දුකක් නොවේ. තිරිසන් සත්ත්වයෝ ධර්මය නැමති පහුර ඔසවාගෙන යන්නේ නැත. ඔවුන්ට ඔසවාගෙන යන්නට ධර්මයක් හෝ දැනුමක් නොමැති බැවිනි.
                              -තිස්ස සේනානායකයන්