Google+ Followers

Wednesday, February 12, 2014

තෝරාගැනීම ඔබ අතේ දුවේ, පුතේ


සොභා දහමේ
චමත්කාරජනක නිමාවක් වන
ගැහැණු-පිරිමි සම්බන්ධතාවය,
ආකර්ෂණය,
ලිංගික එක්වීම
ලෞකික වශයෙන්
විශාල සතුටක් ලබාදෙන අතර,
එය සතුටින් පවුල් ජීවිතයක් ගතකිරීමට උදව් වෙනවා.
එහෙත්,
ප්‍රායෝගිකව කසාදය අමිහිරි අත්දැකීම්
ලබා දෙන්නේ  ඇයි?
දික්කසාද වන ප්‍රමාණය ඇති විශාලය.
සමාජයට බියේ තනිවම දුක්පීඩා ගිලගනිමින්
කෙසේ හෝ දීගය කන උදවියද ඒ හා සමානය.
විවා පත්වීමට බියෙන් තනිකඩව සිටින පිරිස,
විකෘති ලිංගික සම්බන්ධතා පවත්වන පිරිසද ඇති මහත්ය.
උඩගු සිතේ මෙවලමක් වී
ඔබ සොඳුරු යෞවනය විනාසකිරීමට
ඉඩහැර තවත් බලා සිටිනවාද?
තෝරාගැනීම ඔබ අතේ දුවේ, පුතේ