Google+ Followers

Saturday, February 8, 2014

මුලාව නිසා කාමය යටපත් කිරීමට වෙර දරන්නෝ

මුලාව නිසා කාමය යටපත් කිරීමට වෙර දරන්නෝ
ඉන්ද්රියන් වලින් සාදා ගත් ලෝකය කාම ලෝකයයි. ජීවිතය ලෙස හඳුන්වන්නේ මෙම ලෝකයයි. ඉන්ද්රියන් වලින් නිර්මාණය කර ගත් කාම ලෝකය නැති තැන ජිවිතයක් නැත. ජීවිතය මුලාවකි. නමුත් මුලාවෙන් නිදහස් වී සත් දකින්නේ කාම ලෝකයේ ජිවත් වන මිනිස් සත්වයා පමණි. යමෙක් මුලාව නිසා කාමය යට පත් කරන්නේ ඔහු/ඇය නිවන දුරස් කර ගන්නේය.
Dr. Tissa Senanayakaya