Google+ Followers

Saturday, April 19, 2014

සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු

"මීට අවුරුදු 2600කට පෙර ලොව පහලවූ මහා උත්තමයෙක් සියළු ප්‍රශ්නවලට උත්තරයක් හොයාගත්තා. අනාතෙන් අනාතයට පත්වූ ලෝක සත්වයාට  එකම නාථ මාර්ගය පෙන්වලා දුන්නා. පිලිවෙතක් කියලා දුන්නා......"  -a news item.

බුද්ධ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගත්තේ නැහැ. පිළිතුර කිසිම විටෙක විසදුමක් නොවෙයි. ප්‍රශ්නයත් පිළිතුරත් නැති කර දැමීමයි කලේ. බුද්ධ කිසි විටෙක පිළිවෙතක් කියා දෙන්නේ නැත. පිලිවත ඇත්තේ ලෝකය තුලයි. පිළිවෙතකින් ලෝකයෙන් එතෙර වීමට නොහැකිය.
                                                                                                    -Dr Tissa Senanayake