Google+ Followers

Tuesday, June 17, 2014

තථාගත දර්ශනය විකෘති කිරීම


තථාගත දර්ශනය විකෘති කිරීම

පොට්ටිල, කේවට්ටපුත්ත, සාති, වැනි

පන්ඩිතයින්ට, විශාරදයින්ට, ධර්මධරයින්ට

ත්‍රිපිටකයෙහි කෙල පැමිනියවුන්ට

සත්‍ය ඉගැන්වීමට නුසුදුස්සන්යයි

බුදුන් කීවේ,

ඔවුන් එය ප්‍රත්‍යක්‍ෂව අත් නොදුටු,

අඳබාල පෘථඡ්ඡනයින් බැවිනි.

එම පිරිස් තථාගත දර්ශනය

විකෘති කරන බව දන සිටි හෙයිනි.