Google+ Followers

Sunday, June 29, 2014

බුදුහාමුදුරුවනේ, මේ දුගඳ ඉවසාගෙන ඉන්න පුලුවනිද


බුදුමැදුරට ඇතුලුවනවිටම, පිළුණු වී ගිය, දුගඳ හමන, ආහාර වටකරගෙන සිටි මීයන්, කැරපොත්තන්, කලබලෙන් මෙන් විසිර ගියා.

අනේ බුදුහාමුදුරුවනේ, මේ දුගඳ ඉවසාගෙන ඉන්න පුලුවනිද?

ඒකනම් දරුවා ඒ හැටි ප්‍රශ්නයක් නැහැ.

එත්, මේ අල්ලපු ගෙදර අය, මගේ ශ්‍රී මුකයෙන් කීවාය කියා කියන

බොරු නම් ඉවසගෙන ඉන්න බැහ. දසතම දුර්ගන්ධය හමනවා.