Google+ Followers

Saturday, June 7, 2014

Expectations create your hell උඩගු සිතේ බලාපොරොත්තු ඔබව අපායට ඇද දමයි

Expectations create your hell උඩගු සිතේ බලාපොරොත්තු ඔබව අපායට ඇද දමයි 
It’s your expectations of your own mind that are creating your hell.   “I expected you to be…”  When you get frustrated because something isn’t the way you thought, examine your thinking, not just the thing that frustrates you.  And you will see that a lot of your suffering is created by your models about how the Universe ought to be.  And your inability to allow it to be. 
මම බලාපොරොත්තු වුනා ඔබ මේ විදියට..... මම හිතන විදියට වැඩ සිදුනොවන විට, කලකිරීම පමණයි ඉතිරි. බොහෝ දුක් වේදනාවලට හේතුව, ලෝකය මේ විදියට විය යුතුයැයි බලාපොරොත්තු වීම. දේවල්වලට ඒ ආකාරයට සිදුවීමට ඉඩහැරීමට ඔබට ඇති නොහැකියාව. -Ramdass