Google+ Followers

Monday, July 21, 2014

ථෙරවාද, මහායාන, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු

ථෙරවාද, මහායාන, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු යන මේ සියලුම ධර්ම වලින් කරන්නේ සත්වයාගේ ඇස පහල කරලා නිවන් දකින්න මාර්ගය පාදා දෙන එක. ඒ නිසා තමයි බුදුවරු කිසිම ධර්මයකට විරුද්ධ නොවන්නේ. මම සියලුම ආගම් සාතෘවරුන්ට ගරු කරන්නේ ඒකයි. කපටි වෙළෙන්දා නිසා පාරිභෝගිකයන්ගේ බුද්ධිය පහල වන්නාසේ ආගමික ගුරුවරුන්ගේ ධර්මය නිසා ශ්‍රාවකයාගේ ඇස පහල වෙයි, ඥාන පහල වෙයි, ප්‍රඥාව පහල වෙයි.