Google+ Followers

Friday, October 10, 2014

නොලැබෙන රැකවරණයක් උදෙසා වෙහෙසුනෙමි.


නොලැබෙන රැකවරණයක්  උදෙසා වෙහෙසුනෙමි

දිවියට ආරක්ෂාවක්

තනාගැනීමට කොතරම් වෙහෙස වුවද

සිදු  වුනේ

බලාපොරොත්තු දහසක් මැද
අනාගතයේ එල්ලීමයි.

මේ නිසා බිය සහ නොසතුට
ජීවිතය යටින්
සියුම්ව ගලායන්නට වුනා.