Google+ Followers

Wednesday, August 20, 2014

somebody provokes your anger මාව සටනට පෙළඹෙව්වා

When somebody provokes your anger,
 the only reason you get angry is
because you’re holding on to
how you think something is supposed to be.
You’re denying how it is.
Then you see it’s the expectations of your own mind
that are creating your own hell.
කවුරුහරි අපිව කෙන්තිගස්සනකොට
අපිට තරහ යන්නේ
දේවල් පිලිබදව
අප ඇතිකරගෙන තිබෙන
බලාපොරොත්තු නිසා.
ඇත්ත අපි පිළිගන්නේ නැහැ.
මේක මෙහෙම වෙන්න ඕන කියල
අපේ මනස බලාපොරොත්තු ඇතිකරනවා.
ඒවා එලෙස නොවන විට
ජීවිතය අපායක් කරගන්නවා.

Tuesday, August 19, 2014

forgotten to wait ඉවසීමක් නැතිව

We have forgotten to wait,
we want everything in a hurry.
ඉවසීමක් නැතිව
පිස්සුවෙන් වගේ දුවනවා
බලා සිටීම අමතක වෙලා

Friday, August 8, 2014

Life

You must understand the whole of life, not just one little part of it. That is why you must read, that is why you must look at the skies, that is why you must sing and dance, and write poems and suffer and understand, for all that is life.
Jiddu Krishnamurti
There is an alternative way of living.