Google+ Followers

Saturday, October 25, 2014

අභිලාශය මොකක්ද? What is your ambition?


 

ලෝ සුපතල ප්‍රින්ස්ටෝන් සරසවියට ශිෂ්‍යත්වයක් ලබා:

Having won a scholarship to  prestigious university:

මහාචාර්ය: මොකක්ද අභිලාශය?

Professor: What is your ambition?

සිසුවා: සතුටින් ඉන්න

Student: to be happy

මහාචාර්ය: ඔබ මෙතනට ගැලපෙන්නේ නැහැ

Professor: You are not fit for this institution

සිසුවා: ඔබ ජීවිතය ගැන නොදන්නෙක්

Student: You don’t know anything about life

Sunday, October 19, 2014

Friday, October 10, 2014

නොලැබෙන රැකවරණයක් උදෙසා වෙහෙසුනෙමි.


නොලැබෙන රැකවරණයක්  උදෙසා වෙහෙසුනෙමි

දිවියට ආරක්ෂාවක්

තනාගැනීමට කොතරම් වෙහෙස වුවද

සිදු  වුනේ

බලාපොරොත්තු දහසක් මැද
අනාගතයේ එල්ලීමයි.

මේ නිසා බිය සහ නොසතුට
ජීවිතය යටින්
සියුම්ව ගලායන්නට වුනා.

Monday, October 6, 2014

පිළිගැනීම Accepting


"We cannot change anything until we accept it.
Condemnation does not liberate, it oppresses."
                                       ~Carl Jung

පිළිගන්නා තුරු  අපිට කිසිවක්  වෙනස් කල නොහැකියි.
හෙලා දැකීම, එරෙහිව ක්‍රියාත්මකවීම තුල, කිසිම දාක ජීවිතයට සැනසීමක්, ඉස්පාසුවක්
නොලැබෙනු ඇත.