Google+ Followers

Wednesday, January 7, 2015

අහෝ! තාක්ෂණය සහ විද්‍යාව කල විපතක් Sleep is the chain that ties health and our bodies together


අහෝ! තාක්ෂණය සහ විද්‍යාව කල විපතක්

අද බොහෝ දු දරුවෝ, නින්දට යනතෙක්ම රැදී සිටින්නේ

රුපවාහිනියේ, පරිගණකයේ, හෝ ජංගම දුරකතනයේය.

අපි පුංචි කාලේ, රෑ බෝ වෙනකොට, වේලාසනින් නින්දට යනවා.

දැන් කාලේ, විදුලිය තියෙනවා.

කරන්නත් දේවල් ඕනෑතරම්. ජීවිතයේ සරලකම ඇත්වෙලා.

හැබැයි, ළමයින්ගේ අවධානයනම් අඩුයි.

කලබලකාරියි. කිපෙනවා.

විද්‍යාවේ දියුණුව තරමටත් වඩා,

ආතතිය, මානසික අවපීඩනය,නිදිපෙති භාවිතය

යනාදිය වැඩිවෙලා.

මම කියන්නේ නැහැ විද්‍යාව නරකයි කියල.

එත්, සැනසීමක්/ ඉස්පාසුවක්  නැති ජීවිතයකට අන් කවර

භෞතික සම්පත් තිබුනත් ඇති ඵලය කීම?