Google+ Followers

Sunday, March 1, 2015

මම තවම සම්පුර්ණ නැහැ I am not yet perfect


මට තව මදි
මම තවම සම්පුර්ණ නැහැ
මෙහෙවර නිම නැහැ
කියල දුවන කොට
මගේ දවස පිරී පවතින්නේ
නොරිස්සුම්බව, ඉස්පාසුවක් නොමැතිබව
අසතුට, අසමගිය, බිය
විවේකීව, මොහොතක්
දෑස් පියාගෙන ඉවසීමෙන්
මෙතන, මේ මොහොතේ
හිටියොත්
මට උවමනා සියලුම දේවල්

කිසිදු වේදනාවකින් තොරව ලැබේවි.