Google+ Followers

Monday, March 9, 2015

Love?


ඔබ මා
ආදරය කලේ/
විවාහ පත්වුණේ
ජීවිතේ විඩාව
මදකට සංසිදුවා ගැනීමට නොවේද?
මෙයම තවත් අය
මත්පැන්, මත්කුඩු
චිත්‍රපට, සූදුව, රාත්‍රි සමාජශාලා

ආදියට ලෝල්වීමෙනුත් ලගාකරගන්නවා නොවෙද?