Google+ Followers

Thursday, June 18, 2015

Every moment is a gift of life හැම මොහොතක්ම ජීවිතයේ සුන්දර තිළිණයක්



Every moment is a gift of life.
Why do you worry?
Worrying about Past (which is already dead)
and Future ( not yet born and known)
and avoiding the beautiful present (life)?
හැම මොහොතක්ම ජීවිතයේ සුන්දර තිළිණයක්
වෙච්ච දේවල් ගැන ඇයි ලතවෙන්නෙ?
මඩ නොමැතිනම් ඵතන නෙලුම් කොයින්ද?
මියගිය අතීතය ආවර්ජනය කිරීමෙන්
සිදුවන්නේ මෙතන මේ මොහොත
මගහැරීම පමණයි