Google+ Followers

Friday, August 21, 2015

The Future අනාගතය


It is natural to arise thoughts.
But to be not aware of it,
think, examine, play about it,
will give it root.

අතෝරයක් නොමැති සිතුවිලි
නිරායාසයෙන්ම ගලා එනවා.
ඒක සාමාන්‍ය දෙයක්.

එය නොදැන සිටීම,
සිහිය/සතිය නොපැවැත්වීම
හේතුකොටගෙන
අවිනිශ්චිතබව/ බිය ඇතිවෙනවා.

සිතුවිලි ඔස්සේ හඹා යාම,
විදීම, පරීක්ෂණය කිරීම
තුලින් අවිනිශ්චිත/ බිය
සිතුවිලි වැඩි වැඩියෙන් ගලා එනවා.
ඒ තුල හිරවනවා.