Google+ Followers

Sunday, November 8, 2015

Which...ism is the true? කුමන ආගමද නිවැරදි?


Which...ism is the true?
කුමන ආගමද නිවැරදි?
There is no conflict between one teaching and another.
Any religion, if you go deep enough into your religion,
You all get to the same place.
So, it is a question of going deeper.
Religion could never become an ideology.
The moment you say,
Only my belief is true,
You deny other peoples’ belief.
Then, you adopt an ideology.
Then you/ your religion becomes
A closed door.
එක් ආගමක්/ ආධ්‍යාත්මික ඉගැන්වීමක්
සහ තවත් එකක් අතර
වෙනසක්/ ඝට්ටනයක් නොමැත.
ඕනෑම ආගමක්,
ඔබ එහි ගැඹුරට යන්නේනම්,
මෝහ අන්ධකාරයේ ගිලී
දුකින් නිදහස්වීමට වෙරදරනා
මිනිසුන්ව රවටන
වන්දනාමාන, ආදී
ජීවත්වීමට හදාගත් දේවල්වලින් තොරව,
ඔබ හැම දෙනාම වැටෙන්නේ
එකම තැනටයි. සත්‍යය ටයි.
මේ නිසා, මෙතන ඇත්තේ
යන්නන් වාලේ, බුද්ධියෙන් විමසීමකින් තොරව
වන්දනාවේ යාමකි.
ආගම, කිසිවිටකත්
මිථ්‍යාදෘෂ්ටියක්/ මතවාදයක් වියනොහැක,
විශ්වවිද්‍යාල වගේ.
මගේ/අපේ ආගම/විශ්වාශය  විතරයි සත්‍යය
කියූ සැනින්, ඔබ
අනෙකාගේ විශ්වාශය බැහැර කරයි.
එතකොට ඔබ, ඔබේ ආගම
මිථ්‍යාදෘෂ්ටියකි. මතවාදයකි.

එවිට ආගම  සංවෘත වුවකි.