Google+ Followers

Friday, September 18, 2015

මියගිය අතීතය හා නූපන් අනාගතය living in the present


 
ද දින ඔබ විසින් නොදැකපු,

නොදන්නා අනාගතයක් වෙනුවෙන්

දහසක් සැලසුම් සෑදීම මදකට නතර කරන්න..........

ඒ වගේම දැනටමත් අතීතයට එක් වූ (මියගිය)

අතීතය වෙනුවෙන් සෝසුසුම් ලෑමත්

මදකට නතර කරන්න..........

නොදැකපු අනාගතයකටත්

ගෙවුනු අතීතයකටත්

ඔබේ මේ වර්තමාන මොහොත

විනාශ කර නොදැමීමට වග බලා ගන්න.

මේ මොහොතේ ඔබේ මනස විවෘත කරන්න.

ඒ විවෘත මනසින් ඔබ ජීවත් වන

මේ මොහොතේ යතාර්ථය

අවබෝධ කර ගන්නට උත්සහ කරන්න.

අමතක කරන්න එපා මේ දැන්

ඔබ ඉහලට ගත් හුස්ම පොද,

ඔබේ අවසාන හුස්ම පොද විය හැකි බව.

එනිසා අතීතය වෙනුවෙන් දුක් වීමත්,

අනාගතය වෙනුවෙන් දහසක් සැලසුම් සෑදීමත්

මදකට නතර කොට

ඔබ ඔබේම සිත කය වචනය තුළින්

රාගය, ද්වේශය, මෝහය නැති කර දැමීමට

මේ ඔබ ජීවත් වන්නට වරම් ලැබූ

වර්තමාන මොහොත යොදා ගන්න.

ඔබට තිසරණ සරණයී!

Saturday, September 5, 2015

Effort is non-awareness නොනිමි මෙහෙවරකම වැළලී

කොපමණ දේවල් ලගාකරගෙන තිබුනද
ඉස්පාසුවක් නොමැත.
ගඩොල් කැට සීයක් බැඳ
එක් ගඩොලක ඇදය දැක
වැළපෙයි, නොනිමි මෙහෙවරකම
දුකින් වැළලී යයි.
Does not effort mean a struggle to change what is into what it is not, or what it should be, or what it should become? We are constantly escaping from what is to transform or modify it. Only when there is no awareness of exactly what is, then effort to transform takes place. So effort is non-awareness. Awareness reveals the significance of what is, and the complete acceptance of the significance brings freedom. So awareness is non-effort; awareness is the perception of what is without distortion. Distortion exists whenever there is effort. - Krishnamurti, The Collected Works, Vol. IV,117,Choiceless Awareness

Thursday, September 3, 2015

ඔබ මා පෙලන බිය Fear


"Without fear, we are able to see more clearly our connections to others. Without fear, we have more room for understanding and compassion. Without fear, we are truly free."

~ Thich Nhat Hanh