Google+ Followers

Wednesday, August 31, 2016

ජීවිතය

ජීවිතය නැමති
නවාතැන් වලට  වී
මරණය පැමිණෙන තුරු
බලා සිටිමි.

Friday, August 5, 2016



අහිමි වීමේදී
ඉකි ගසා හඬා  වැටෙනම්
උහුලා ගත නොහැකිනම්
දුවේ, පුතේ,
නුඹට තව දුක් කන්ඳරාවක්

විඳවන්නට ඉතිරිව ඇත.

Sunday, July 10, 2016

We Can Learn From Anything





We can
learn from anything
ඕනෑම දෙයකින් අපට උගත හැකිය
එය ස්වභාධහමේ දායාදයයි.
Explore, to
investigate, to learn, to find out
what we are
experiencing.
If it is
physical pain,
use
awareness to start exploring the nature of pain.
In ordinary
life
when we
experience pain
we merely
try to get rid of it
because it
is unpleasant,
but by
reacting to pain in this way
we won’t be
able to stop it.
we never
learn about pain,
a very
important part of the human condition.
ඕනෑම අත්දැකීමක්
හොදින් නිරීක්ෂණය කරන්න
සාක්ෂි කාරයකු මෙන් බලාසිටින්න.
එය මලක්, සතෙක්, කොලයක් වුවද විය හැකිය.
එය කායික වේදනාවක්නම්
වේදනාවේ ස්වභාවය අත්දකින්න.
සාමාන්‍යයෙන් අපගේ ස්වභාවය
වේදනාවක් දැනෙන විටම
අපි මානසිකව එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමයි.
උපේක්ෂාවෙන් යුතුව
මේ මොහොතට යටත්වීම ස්වභාදහමේ උගැන්වීමයි.
එවිට, ඊට මුහුණ දීමට පහසුය.
වේදනාව, මිනිස් ජීවිතයේ සුවිශේෂී ස්වභාවයකි.
ඉන් උගත හැකි දේ බොහෝය.
ජීවිතය, බලාපොරොත්තු නොවන දේ වලින් පිරී ඇත.
ඒවා දේව දුතයෙක් වන්නේ
ඉන් උගත හැකි පාඩම් බොහෝ සෙයිනි.
ජීවිතයේ සැබෑ සුන්දරත්වය විඳිය හැක්කේ


මේ මොහොත පිළිගැනීමට සුදානම් ඔබටය.

Saturday, June 25, 2016

Golden Speech 2016 University of Colombo

Gunapala Ranaweerage University of Colombo





Unwavering allegiance and ever growing affection to the dearest Alma Mater.
Born into a very poor family
in a rural, backward village
in Hambantota,
what would have been my life
without your (Free Education) affection.
Padmasiri Threemavithaana and thousand others
scarified their lives to create a better world for all of us.
මා වැදූ මව මෙන්
මා හදා වඩාගත්
නිදහස් අධ්‍යාපනය නිසා
අද මම සතුටින්
ජීවත්වෙමි.
පද්මසිරි ත්‍රීමාවිතාන වෛද්‍යවරයකු වීමට තරම්
ආත්මාර්ථකාමී වූයේ නම්
ගමේ ගසක් යට මා මියගොස් බොහෝ කල්ය.
ඒ ණය බරින් නිදහස් විය හැක්කේ
ආදරණීය දුවා දරුවනට
කොන්දේසි නොමැතිව
උදව් පදව් කිරීමෙන් පමණි.
ආදරය කිරීමෙනි.
මම ඔබගෙන් පිළිගැනීමක් හෝ
ස්තුති කිරීමක් කිසිවිටෙකත්
බලාපොරොත්තු නොවෙමි.

Saturday, June 4, 2016

Best Places to Visit in Sri Lanka, GoPlaces Sri Lanka | 8 Wonders





Polonnaruwa
The glory of medieval Sri Lanka is seen at Polonnaruwa, the mediaeval capital of the Island. An ancient and compact city, Polonnaruwa features 12th-century stone sculptures and the Gal Vihara – comprising three enormous Buddha figures, one reclining (it’s 13 m long), one standing and one sitting. The statues, located in a cluster along a dirt road, are revered as being amongst the most sacred monuments in Sri Lanka. There are also palace ruins, great bas-reliefs and friezes. 

Kandy

The Hill Capital of Kandy was the last bastion of the Sinhala kings and is a charming city offering a living record of a magnificent past and is set around an attractive man-made lake in scenic hill country. It is also the site of Sri Lanka’s greatest annual spectacle, the Esala Perahera festival in August, also known as the Festival of the Moon when thousands of people from all parts of the country and from foreign countries throng to the Hill Capital to witness the magnificent spectacle.

Sigiriya

Located atop a rock plateau overlooking verdant jungle and a vast plain is Sigiriya, the mysterious remains of the 5th-century fortress of King Kasyapa. These ruins of Sigiriya are the most unique of the ancient sites in Sri Lanka. Be sure to brave the rickety-looking spiral staircase to see the awesome 1500-year old painted frescoes located beneath an overhang about 90m up the rock. This archaeological site, unparalleled in South Asia, is a place of pilgrimage for Sri Lankans and has been declared a World Heritage Site. 

Nuwara Eliya

Sri Lanka’s cool hill country offers a welcome antidote to the heat of the coast and low-lying plains. Situated amongst verdant tea plantations and at an elevation of 1990 m, Nuwara Eliya is one of the highest and most attractive towns in Sri Lanka’s hill region. Built by English tea growers, it remained their favourite hill station during colonial times. Nuwara Eliya boasts the best golf course in Sri Lanka and is home to the impressive Hakgala Botanical Gardens.

Sunday, April 24, 2016

ජීවිතය එපා වෙලාද?





ඔබගේ වටිනාකම ගැන සැකයක්ද?

ඔබව පිළිගන්නේ නැතිද?

ඔබව කොන් කරලා වගේ හැඟෙනවද?

ජීවිතය එපා වෙලාද?

කලකිරිලද?

ඔබට යහළු යෙහෙලියන් නොමැතිද?

ඔබේ සමීපතමයන් ඔබෙන් ඈත් වෙලාද?

සිනහව ඔබෙන් දුරස් වෙලාද?

ඔබ මේ ගැන පසුතැවිලි වෙනවාද?

ඒ ඔබට ඉඟි  කරන්නේ

දේවදුතයෙක් පහල වී ඇති බවයි.

හොදින් නිරීක්ෂණය කරන්න.

ඔබට පසු තැවිලි වීමට කිසිඳු  කාරණාවක් නැත.

මන්ද, ඔබව මේ තත්වයට පත් කර ඇත්තේ

ඔබගේ උඩඟු  මනසයි.

මේ වටිනා අවස්ථාවේ  එය මැනවින් තේරුම් ගන්න.

ඔබ ගැන ලෝකයාගේ තක්සේරුව පසෙකට විසිකර දමන්න.

දැන්වත්, දිවීම නතර කොට

සැබෑවටම ඔබ කවුදැයි විමසන්න.

මේ ලෝකේ කිසිවෙක් ඔබගේ සතුට, සැනසීම ගැන

සැලකිල්ලක් නොදක්වන බව මතක තබා ගන්න.

උඩඟු , මායාකාරී මනසට නොරැවටෙන්න.

ඔබ, ජීවිතය, සතුට විනාස කිරීමට

ලෝකයාට ඉඩ නොදෙන්න.

නෙලුම් මල ගැන විමසන්න.

මඩ ගොහොරුවේ හැදී, වැඩී

ඉන් ඉහලට නැගී ලොවම ලස්සන කරන

නෙලුම් මල , එහි වර් ධනයට හෝ රුවට හානියක්

කිරීමට අවට මඩ ගොහොරුවට කිසි විටකත් ඉඩ නොදේ.


Saturday, April 23, 2016

No one in this world cares about your happiness



Feel not worth of you?
Doubt about your self-worth?
Not recognized/ treated well?
Don’t worry?
Who you really are?
Don’t ask from others?
Make a self-inquiry.
No one in this world care about your happiness.
Remember the Lotus flower.
It plunges to life from beneath the mud.
It does not allow
the dirt surrounds it
to affect its growth or beauty.
So, do not allow
this world


to destroy your happiness.

Friday, April 22, 2016

අපේ කැදැල්ලට වසර 25 යි- April 27, 2016 Living in Our True Home is a joy ...



අපේ
කැදැල්ලට වසර 25 යි-
April 27, 2016
Living in Our True Home is a joy to
everyone in it
It is the acceptance of the other,
my unconditional readiness to surrender to the present moment,
and non-reaction
that keep us going happily for 25 years.
අභ්‍යන්තර
සහ බාහිර නොසන්සුන්තාවයට, නොසතුටට, ගැටුම්කාරී තත්වයට මුලික සහ එකම හේතුව අපේ උඩගු
සිතයි, මාන්නයයි.
නැවතත්
මවිසින් සිතා බැලිය යුතු වන්නේ මම   මේ ලෝකයේ කාට හරි කොන්දේසි නොමැතිව ආදරය කරනවාද?
යන්නයි.
එවිට
මේ මොහොත පිළිගැනීමට පහසුය. යටහත් වී, ප්‍රතික්‍රියා නොකර සිටීම පහසුය. ඔලුගෙඩියේ,
අතෝරයක් නොමැති ශබ්ද ඝෝශාවලින් මිදීමට පහසුය. හුස්මක් ගැනීමට තරම් ඉස්පාසුවක් ඉන්
ලැබේ. මේ නිසා එක වහලක් යට දිවි ගෙවන අනෙකා හදුනා ගැනීම පහසුය. ජීවත්වීම පහසුය.
ජීවත් වන බව දැනේ.


නො
එසේනම්, ‘මම හරි’ යැයි සිතා මුළු ලෝකයම සතුරන් කරගෙන, එහි පැටලීමට පුළුවන. එක එකාට
පාච්චල් වෙන්න ‘මම’ කවුද? කියා මුළු දිවියම දාහයක් කරගත හැකිය. එවිට වසර 25 ක් එක
වහලක් යටට වී සිටියද, අපි තවමත් එකිනෙකා නොහදුනන්නෙමු. 

Thursday, April 21, 2016

විද්‍යාව, තාක්‍ෂණය, තොරතුරු තාක්ෂණයේ හාස්කම් ප්‍රතික්ෂේප කර ආපසු ගල් යුග...





විද්‍යාව, තාක්‍ෂණය, තොරතුරු තාක්ෂණයේ හාස්කම් ප්‍රතික්ෂේප කර
ආපසු ගල් යුගයට පිය මැනීමට නොව ............
මත්
ද්‍රව්‍ය
, TV, ස්ත්‍රී ලොල්කම, සූදුව,
ආදී ඇබ්බැහිවීම්
ලැයිස්තුවට මෙය තවත් එක් ඇබ්බැහි වීමක් නොවේද යන්න ගැන විමසීමටයි.
අහස
උසට ගොඩනැගිලි තැනුවද
, මිනිසුන්ට නිදහස, සැනසීම,
ඉස්පාසුව නොමැතිනම්, ඒ විද්‍යාවෙන්, සංවර්ධනයෙන්
ඇති ඵල කීම
?
මේ නිසා
සංවර්ධනයේ නාමයෙන් පෙනෙන්නේ මිනිසුන් තව තවත් හුස්මක්වත්  ගන්න බැරි තැනකට  පැටලීමක් පමණි. ජංගම දුරකථනය නොබෝ දිනකින් කනේ එල්ලගෙන
යාමට තරම් අපි ‘දියුණු වනු’ ඇත. ‘එක බොත්තමක් තද කර’ දහස් ගණනක් එකවර මැරීමට අපිට හැකිවුනායයි
උදම් ඇණිය හැකිය. එහෙත්
, තවත් පැත්තකින් මිනිසුන් සහ අනෙකුත් ජීවින්
කුස ගින්නේ මියදෙනු පෙනේ. මියැදෙන මිනිසකුට වතුර පොදක් දීමට වෙලාවක් නොමැති මිනිසුන්
බිහිවනු ඇත. ඒ විද්‍යාවේ
, සංවර්ධනයේ ‘ආශ්චර්යමත් බවයි’.


කනෙන්
අහල
, පොත් බලල ඉගෙන ගන්න දේවල් වලින් පෝෂණය වන්නේ
මනස/ සිතුවිලි/ මොලය පමණක් නොවේද
? අද ඉගෙන ගත්  දේ හෙට අවලංගුය. අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැතිනම්
මමද අවලංගුය. මෙය නඩත්තු කිරීම වෙහෙසකරය. විඩාවකි. දාහයකි. මුළු සමාජයම එකතු වී ‘ මතු
දියුණුවට අකුරු උගනීම’ අපි අපිම රවටා ගැනීමක් නොවේද
? වංක, ව්‍යාජ බවට ලංවීමක්ද? සරල බවින්,
සොභා දහමින් ඈත්වීමක්
නොවේද
? එවිට කෙසේනම් ඉස්පාසුවක් ලබන්නද?

Monday, March 21, 2016

හිඳින නිසලව බලා ගතවන





වලාකුළු නැති

නබෝ ගැබ දෙස

දෑත් දිගුකොට

නොයෑ  දිය පොද

වෙලා අවනත

දමට අටලෝ

හිඳින නිසලව

බලාගත්වන

Religion

Saturday, March 12, 2016

Noble Quest ආර්යපර්යේෂණය



චින්තනයෙන් එහා Beyond Thought
It is the cause of our suffering
The voice in our head
THOUGHTS?
Where is the switch off button?
අවුරුදු
40ක් 50ක් තිස්සේ
නැතිනම්
දන්නා කාලේ ඉදල
දුක්
විදලා, කට්ටක් කාලා
රළු
 කටුක මගක
දුප්පත්
දෙමව්පියන්ගේ දෙනෙතට කදුලක් වෙමින්
අඩියෙන්
 අඩිය පියනැගල
‘සාර්ථක
පුරවැසියකු’ වීමේ අධිටනින්
බොහොම
අමාරුවෙන්
හදා
වඩා ගත්තු
මගේ
පන වගේ රැක ගත්තු
මම’, මගේ  පවෘශ්ය
මගේ
ආත්ම ගරුත්වය
කඩා
බිඳල විනාශ කරල දමන්න
මට
පුලුවන්ද
?
මම
ඊට සුදානම්ද
?
මොහොතකටවත්
හිතන්නවත් කැමතිද
?
නොකා
නොබී අධ්‍යාපනය  කරල
එල්ලගත්තු
BA, MAD ලේබල්
ගලවල
විසිකරන්න පුලුවන්ද
?
එතකොට
මම මේ සමාජයේ මොකෙක්ද?
කිසිම
වටිනාකමක් නැති මිනිහෙක් වේවි
හදවත
කිව්වත්
මාරයා
(මොළය) ඊට ඉඩ දෙයිද
?
උඹ රිවස් එකට දැම්මොත්
ඔහේ
යන විදියට යන්නේ නැතිව
තොගේ
පාන්ශකූලෙට එන්නේ නැහැ
ඊ ලඟ
උපත නරකාදියේ
සනුහරේ
එවුන්ට පාරේ බැහැල යන්න බැරි වේවි
මේ
සමාජය තෝව පිළිකුල් කරාවි
ගහාවී,
බනීවි,
අපහාශ කරාවි
උන්හිටිතැන්
නැති කරාවි
සිහිවිකල්
වෙලා පිස්සු වැටිල පාරවල් දිගේ ඇවිදීවී
නෑදා
 හිත මිතුරන් ගැලවිලායාවී
තොගෙ
 මුනට තූ  කියල කෙලගහවී
තනතුරු,
නම්බුනාම වැදුම් පිදුම් නැතිවේවි
දැන්
තෝ උඩුගං බලා යන්න කැමතිද
?
නැතිනම්
මේ ලෝකේ සැප සම්පත් විදිමින්
අනෙකුත්
මිනුසුන් වගේ ජීවත්වෙනවද?
කොටින්ම
මම  දැන් මෙතන මේ මොහොතේමැරිලා වෙටෙන්න
කැමතිද
?
නව
ජීවයක/ ප්රානවායුවක උපත ලැබෙයිද?
එහි
ඔය කියන ඉස්පාසුවක් තිබේද?
සැබෑවටම,
මට මේ අභියෝගයට මුහුණදෙන්න තරම්
ශක්තිය,
වීරිය තියෙනවාද?
සමාජ
සම්මතයට
පයින්
ගහල නිදහස් වෙන්න
මම මමමවෙන්න
හදවතේ
රිදුම්දෙන දාහය සසල කරමින් ආයාචනා කරන්නේ
දෙබිඩි
 ජීවිතයක් පවත්වාගැනීමට නොකඩවා දරන
වෙහෙසෙන්
විඩාවෙන් මිදෙන්නට නේද?
හුම්මක්වත්
ගන්නට ඉඩක්  නොමැති
‘බිසි’
බවෙන් නිදහස් වී මනස නිශ්චල කරගැනීමට
ජීවිතේ රුදුරු පීඩාකාරිබවෙන්ගැලවෙන්න
අරු,
මු හොදයි/ නරකයි
කියල
සම්මතකරගෙන
තියෙන දේට කොටුනොවී ඉන්න
මට
පුලුවන්ද
? ඊට මේ උඩගු සිත ඉඩක් දෙයිද?
අන්න
එදාට මට පුළුවන් වේවි
මෙතන,
මේ ක්ෂණයේ
සුන්දර
ජීවිතයකට එක්වෙන්න.
මේ
මායාකාරී
, බොරුවෙන් මිදෙන්න.
කලකිරිලා,
එපාවෙලා
ගිහිගෙයින් නික්මී
පන්සල්
වලට
, කැලෑ වලට පැනල
ජීවිත
අභියෝඝයෙන් කිසිසේත්ම පලා යන්න නොවේ
පීඩාකාරී
වුද, ඝෝසාකාරිවුද චින්තනයෙන්  මිදෙන්නට  
එක
ඔඩොක්කුවකින් තවත්
ඔඩොක්කුවකට
වැටී වැටී
මුලාවෙවී
යන ගමනින්  ගැලවීමට
මෙතැන,
මේ මොහොතේ
මම
ජීවත්වෙන බව දැකගන්නට
මග දෙපස
ගස් මල් නෙත නොගැටී
දුවන
මේ දිවිල්ලෙන් නිදහස් වීමට
නොසැලී
නොගැටී, මේ සුන්දර මොහොතේ
අරුත්බර
ජීවිතයකට එකාත්මිකවන්න


විඳවල
විඳවල හෙම්බත් වෙලා මියැදෙන්න නොවේ.

Friday, March 11, 2016

Being Good පොතේ දැනුම





Being good?
We can never be ‘Good’
through this learning system.
It generates an egoic person
He/ She will never be a kind person
Just by trying to be good
we can never be good
ජීවිතේ ප්‍රශ්නවලට පිළිතුරු
පොතේ
තිබේද
?
නැත
එහි
ඇත්තේ මොනවාද
?
දැනුම
නැත්තේ
මොනවාද
?
අවබෝධය
දැනුම
යනු කනෙන් අසා දැනගත්
අනුන්ගේ
අවබෝධයකි
මා
ඇසු පමණින් එය මට අවබෝධ වෙයිද
?
නැත.
එහි
කිසිදු ප්‍රතිඵලයක් නැත්තේද
?
ඇත
මිනිස්
මොලය වැඩි දියුණු කරයි
ඉන්
මේ සමාජයට දුෂ්ඨයකු/ දුර්ජනයකු  බිහිකරයි
හේ
තමන්ටත්
, අනුන්ටත් දුක් වේදනා ඇතිකරයි.
අනාර්ය
පර්යේෂණයේ ප්‍රතිඵලය මෙයයි.
අත්දැකීමෙන්,
විමසීමෙන්
ලැබෙන්නේ අවබෝධයයි
එය
දවසින් දවස යල්පැන යන දැනුමක් නොවේ
ජීවත්වීමේ
රටාවයි
හදවතක්
ඇති මිනිසකු සමාජයට
දායාද
කිරීමකි.
ඔහු/
ඇය සරලය
පුහු
ආටෝප නැත
පටලවාගෙන
නැත
සල්ලි
පසුපස හඹා නොයයි
නමුත්
සොභාදහම සියල්ල ලබාදේ
තමාට
හෝ අනෙකාට නොරිදවයි
මේ
ආර්ය පර්යේෂණයේ ප්‍රතිඵලයි
එහෙම
නොමැතිව අපි කොතරම් දැගලුවත්
හොද
කෙනෙක් වෙන්නට/ කරන්නට
ෆුල්
ට්‍රයි එක දුන්නත්


අපගේ
බලාපොරොත්තු ඉටුනොවේ

Saturday, February 27, 2016

ආදරය Love



LOVE- Is it egoic wanting and needing?
Is it like addicting to drugs?
You become addicted to a body?
Or you expected something?
Then it is conditional.
දෙනෙත්
අයාගෙන හමුවීමට බලාසිටින පෙම්වතුන්
විවාහවීමෙන්
පසු එකිනෙකා මුණගැසීම පවා පිළිකුල් කරනවා.
වසර
ගණනක් එක වහල යට වුන්නත් තවම එයාල එකිනෙක දැකල නැහැ.
එහෙම
වෙන්නේ ජීවිතය පිළිබද
අවබෝධයක්
නොමැතිකම නිසා.
කලාතුරකින්
හමුවෙනකොට
සුදානම්වෙලා
බලන්න එනකොට
හමුවීම
කෙටි එකක් වෙනකොට
ජීවිතවල
ඇතුලාන්තය පෙනෙනේ නැහැ.
එතන
ඇත්තේ ස්වභාදහමේ දායාදයයි.
එකිනෙකාට
ඇති ආකර්ෂණයයි.
නමුත්
විවාහවීමෙන් පසු
එකට
ජීවත් වෙනකොට
තවදුරටත්
මේ රගපෑම කරන්න බැහැ.
සැබෑ
තත්වයට මුහුණදිය යුතුමයි.
යතාර්ථය
භාරගත යුතුමයි.
දුක
වේදනාවෙන් පිරීගිය
සාමාන්‍ය
මිනිසුන් වන අපගේ
ජීවිතය
ගොඩවී  තිබිය යුතුමය.
එවැන්නා
සුන්දර සිහින ලෝක වලට
නොරවැටේ.
ජීවිතයට
මුහුනදේ.
අනෙකාට
වරද නොපවරයි.
ඇති
තතු ඇති හැටියටම දකියි.
ඒවා
සංයමයෙන් හා සිහියෙන් යුතුව
භාරගනී.
සිහිවිකල්
කරගෙන ප්‍රතික්‍රියා නොකරයි.
ජීවිත
අවුල් නොකරයි.
ඇයට
හෝ ඔහුට සමාව දෙයි.
යටහත්
පහත් වී කටයුතු කරයි.
අනෙකාට
දොස් කීමෙන්/ රණ්ඩු දබර කිරීමෙන්
ඇති
ඵලක් නැත.

ඔහු හෝ ඇය සිහිය වඩාගෙන ඇති ප්‍රමාණයයි.

තරමටම හේ  ජීවිතය විදවයි.
මෙය
තෙරුම්ගත්විට
ඔබට,
ඇයට/ඔහුට සමාව දියහැකිය.
ආදරය
කලහැකිය.
කිසිවක්
බලාපොරොත්තුවෙන් නොවේ.
ඔහු/
ඇය ජීවිතය විදිනු දැකීම රිසියෙන් පමණකි.
එතන
ආදරය ඇත.
සොඳුරු
කැදැල්ලක් තැනෙ.
බිය
සැක නැත.
හරිම
නිදහස්ය.


ජීවිතය
සුන්දරය.